Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, January 17, 2011

4. Forex හා Currencies - 3

Pound Crosses


Pair
අදාල රටවල්
කෙටි නම
GBP/CHF
Great Britain/Switzerland
Pound Swissy
GBP/AUD
Great Britain/Australia
Pound Aussies
GBP/CAD
Great Britain/Canada
Pound Loonie
GBP/NZD
Great Britain/New Zealand
Pound Kiwi






Other Crosses


Pair
අදාල රටවල්
කෙටි නම
AUD/CHF
Australia/Switzerland
Aussie Swissy
AUD/CAD
Australia/Canada
Aussie Loonie
AUD/NZD
Australia/New Zealand
Aussie Kiwi
CAD/CHF
Canada/Switzerland
Loonie Swissy
NZD/CHF
New Zealand/Switzerland
Kiwi Swissy
NZD/CAD
New Zealand/Canada
Kiwi Loonie

මේ දක්වලා තියෙන Currency pairs වලට අමතරව Major Currencies නොවන Currencies වලින් හැදුනු pairs තියෙනවා. ඒවාට අපි කියන්නේ "Exotic Pairs" කියලා. අපි Forex කරන්නේ Broker කෙනෙක් හරහා. බොහෝ Brokers ලා Major Currency Pairs හා Minor Currency Pairs (Major Cross-Currency Pairs) ඔක්කෝම වගේ අපට trade කරන්න ලබා දෙනවා. ඒත් Exotic Pairs ලබා දෙන්නේ Brokersලා කීපදෙනෙක් පමණයි. අපි බලමු Exotic Pairs කීපයක්.

Exotic Pairs

Pair
අදාල රටවල්
කෙටි නම
USD/HKD
United States/Hong Kong
-
USD/SGD
United States/Singapore
-
USD/ZAR
United States/South Africa
Dollar Rand
USD/MXN
United States/Mexico
Dollar Peso
USD/DKK
United States/Denmark
Dollar Krone
USD/SEK
United States/Sweden
-
USD/NOK
United States/Norway
-

කොහොම වුනත් ආධුනිකයෝ වශයෙන් අපට Exotic Pairs trade කරන එක එච්චර නුවණට හුරු නෑ. මොකද ඒ Exotic Pairs ගැන තොරතුරු හොයාගන්න එක ටිකක් අමාරු නිසා. අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ "Major Currency Pairs" trade කරන්නේ කොහොමද කියන එක.

මේ pairs ඔක්කෝම ඔයාලා කට පාඩම් කරන්න අවශ්‍ය නෑ. ඒත් pair එකක් දැක්ක ගමන් ඒකේ අදාල Currency 2ක මොනාද කියලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඕනෙ කරන්නේ අපි මුලින් බලපු Major Currencies කියන table එක මතක තියාගන්න එක විතරයි.

No comments:

Post a Comment